About Course
ආදරණීය දුවේ පුතේ..❤
Technology එක වේගයෙන් update වෙනකොට ඔබත් ඒකට සාපේක්ෂව update වෙන්න ඕන.🧑💻
මේක ගොඩදාගන්න එක දවසක්වත් පස්සට දාන්න එපා.
අනාගතයෙදි ඔයාට industry එක තුල ගේමක් ගහන්න අමාරුයි පුතේ… ❤
Digital panthiya අපි මෙවරත් උසස් පෙළ අවසන් කරපු දරුවන් තාක්ෂණික දැනුමෙන් මෙන්ම skills වලින් සන්නද්ධ කරන්න අවස්ථාව දීලා තියෙනවා.
✅රාත්රී 20 යි
✅ පාඨමාලා කාලය මාස දෙකයි සතියට දවස් දෙකයි.
✅ Online Zoom classs
✅Recording ලබාගන්න පුළුවන් .
✅ අපේ website එක හරහා සියලුම practical සහ activities සිදුවේ.
👇
https://digitalpanthiya.com/courses/university-bridging-course/.
🎯Tools use කරන අකාරය මුල සිට පැහදිලි කරන study pack එක නිවසටම.
✅ පාඨමාලව සාර්ථකව අවසන් කරන දරුවන්ට E certificate එකක් පිරිනැමේ.
🛑 ආරම්භක සැසිය අගෝස්තු 2 වන සෙනසුරාදා රාත්රී 8 ට ආරම්භ කරනවා
⭕ඔයාගේ carrier path එකට guidance එකක් වෙන expert sessions වලටත් ඔයාලට නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන් .
⭕ඉතින් පළවෙනි දවසේ හැමෝටම නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් .
🛑 ලියාපදිංචි වෙන්න දැන්ම ඔයාගෙ නම whatsapp කරන්න.
+94 77 879 3968
දේශන මෙහයවීම
Dinusha weerawardena
Business Science (Hons) sp.Business Analytics
University of Moratuwa .
Course Content
Module 1: Introduction to Computers and ICT
-
1.What is ICT?
-
2.History & evolution of computers
-
3.Types of computers (desktop, laptop, server, mobile etc.)
-
4.Components: hardware vs. software
-
5.Input, processing, output, and storage
-
6.Introduction to operating systems (windows operating system)
-
7.ICT applications in education, business, healthcare